වාර විභාගය අවසන් වීම
අප විද්‍යාලයේ 6 - 11 පංතිවල සිසුන් සදහා දෙවන වාර පරීක්ෂණය 2022 - 11 - 21 දින සිට 2022 - 11 - 29 දින දක්වා පැවැත්විණි.
එහිදී උසස් පෙළ අංශය සදහා පැවැත්වුණේ තෙවන වාර පරීක්ෂණයයි. මේ දින වලදී එක් එක් විෂයයන් සදහා සිසුන් ලබා ගත් ළකුණු අනුව ප්‍රගති වාර්තාලබා දීම පන්තිභාර ගුරුවරුන් විසින් 2022.12.19 වන දින උදෑසන රැස්වීමේදී සිදුකරන ලදී.