පාසලේ දැක්ම
"නැණ ගුණ සුරුකම් සපිරි සංවේදි දරුවෙකු බිහිකිරීම."
පාසලේ මෙහෙවර
ශ්‍රී ලාංකේය
අධ්‍යාපනික ප්‍රතිපත්තිවලට
අනුකූලව
භෞතික හා මානව සම්පත්
කාර්යක්ෂම ලෙස
උපයෝගි කර ගනිමින්
බුද්ධිය, දැනුම, කුසලතා, හා ආකල්පවලින් හෙබි
අවට පරිසරය හා අන්‍යෝන්‍ය
සහජීවනයෙන් යුතු
දරුවකු
සමාජයට දායාද කිරීම.