භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
BIBILEGAMA M.M.V

බ/බිබි‌ලේගම මහා විද්‍යාලය

පස්සර කලාපය

  • Register
  • Login
BIBILEGAMA M.M.V

බ/බිබි‌ලේගම මහා විද්‍යාලය

පස්සර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන)
      • නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන)
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • සාමාන්‍ය පෙළ ප්‍රතිඵල
      • උසස් පෙළ ප්‍රතිඵල
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

දිය බුබුල ගම්මානයට පන්සල ආශිර්වාදයක් වීමෙන් 1911 දී ජනිත වන බිබිලේගම විදුහල පන්සලේ බණ මඩුවෙන් ආරම්භ වී රජයේ ගොඩනැගිල්ලක් කරා විකාශනය වන්නේ මෙහි නිර්මාතෘ පුරෝගාමි යතිවරයාණන් වු අති ගෞරවනීය ලියන්ගහවෙල සිරි ගුණරතන හිමිපාණන්ගේ නොමද උත්සහයකි.

එහි ප්‍රථම විදුහල්පතිවරයා වූයේ රත්නායක නම් මහතෙකු බව කට වහරින් ප්‍රකට වී ඇත. 1935 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 118ක් වූ අතර ඉඩකඩ සීමාවීමෙන් වරු දෙකේ පාසලක් බවට පත්විය. මේ නිසා 1956.06.05 දින පන්සලේ බණමඩුවේ සිට වර්තමාන පාසල පැවැත්වෙන ස්ථානයේ නවමු ගොඩනැගිල්ලකට ගෙන එනු ලබන අතර එවකට අධ්‍යාපන ඇමතිව සිටි ඩබ්.දහනායක මැතිතුමා අතින් විවෘත විය.

1960 දී අමරානන්ද රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය මහා විද්‍යාලයක් බවටත් 1970 දී එය උසස් පෙළ දක්වාත් පුළුල් විය. මනා ලෙස දස්කම් වලින් හෙබි සිසු කැළක් දායාද කිරීම හේතුවෙන් 1999 දී එය D.C.D. ව්‍යාපෘතිය යටතේ නවෝද්‍යා පාසලක් බවට පත් විය.

අද වන විට දිවයිනේ පරිපූර්ණ විද්‍යාලයක් ලෙස විරාජමාන වන මෙම විදුහල් මාතාවට ගම්වාසීන්ගේ ආදි ශිෂ්‍යන්ගේන් පාසලට සුභ පතන්නන්ගෙන් හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිළදාරීන්ගෙන් ලැබෙන ආශිර්වාදයන් පරිත්‍යාගයන් අපමනය.

මේ වන විට දෙස්  විදෙස්  කීර්තියට පාත්‍ර වූ වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, වාස්තු විද්‍යාඥයන්, ගණකාධිකාරින්, නීතිවේදීන්, අධ්‍යාපනවේදීන්, සංගීතඥයින් ලොවට දායාද කල මෙම විදුහල් මතාව සදාකල් දිනේවා !  

 

 

BIBILEGAMA M.M.V

බ/බිබි‌ලේගම මහා විද්‍යාලය

පස්සර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Bibilegama Maha Vidyalaya,Bibilegama,Passara

: (+94)555676705

: (+94)555676705

: [email protected]

Supported By

© 2026 BIBILEGAMA M.M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk