අප පාසල තුළ ක්‍රියාත්මක වන්නේ ද්වීතියික අංශයේ විශයමාලාව පමණි. ඒ අනුව 6-9 ශ්‍රේණිවල ක්‍රියාත්මක වන පොදු විෂයමාලාව පහත දැක්වේ
| 6 - 9 විෂයයන් |
| සිංහල |
| බුද්ධ ධර්මය |
| ගණිතය |
| විද්‍යාව |
| ඉංග්‍රී්‍සි |
| ඉතිහාසය |
| පුරවැසි අධ්‍යාපනය |
| සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
| භූගෝල විද්‍යාව |
| සෞන්දර්යය විෂයයන් (චිත්‍ර, නැටුම්, සංගීතය) |
| ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා |
| දෙමළ |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
අප පාසලේ 10 - 11 ශ්‍රේණිවල පවතින විෂයමාලාව පහත පරිදි වේ
| හර විෂයයන් | සිංහල |
| ඉතිහාසය | |
| විද්‍යාව | |
| ගණිතය | |
| ඉංග්‍රීසි | |
| බුද්ධ ධර්මය | |
| පළමු කාණ්ඩය | ව්‍යාපාර හා ගිණුම්කරණය |
| පුරවැසි අධ්‍යාපනය | |
| භූගෝල විද්‍යාව | |
| දෙවන කාණ්ඩය | සංගීතය |
| නර්තනය | |
| චිත්‍ර | |
| තෙවන කාණ්ඩය | තොරතුරු තාක්ෂණය |
| කෘෂිකර්මය | |
| සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය | |
| ගෘහ ආර්ථික විද්‍යාව |
13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරා | ||
| පළමු කාණ්ඩය | දෙවන කාණ්ඩය | තෙවන කාණ්ඩය |
| සිංහල භාෂාව හා සාහිත්‍යය | භූගෝල විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| බෞද්ධ ශිෂ්ඨාචාරය | ||
| ආර්ථික විද්‍යාව | දේශපාලන විද්‍යාව | නැටුම් |
| චිත්‍ර | ||
| කෘෂි විද්‍යාව | ||
| වාණිජ විෂයධාරා | ||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ||
ඒ සමගම 13 වසරක සහතික කළ අධ්‍යාපන යටතේ ඇති වෘත්තීය විෂයයන් අතරින පහත විෂයයන් අප පාසල තුළ ක්‍රියාත්මක වේ
|
විලාසිතා නිර්මාණකරණය |
|
සංචාරක හා ආගන්තුක සත්කාර |
|
මෝටර් යාන්ත්‍රික තාක්ෂණය |
|
ඇලුමිනියම් පිරිසැකසුම් |
|
ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා |