උසස් පෙළ නවක සිසුන් බඳවා ගැනීම
2022 - 2024 අපොස උසස් පෙළ සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ සමාරම්භක උළෙල 2022 දෙසැම්බර් මස 19 වන දින පෙ.ව. 8.30 ට විද්‍යාලයේ දී පැවැත්වේ.
අ.පො.ස. (උසස් පෙළ) කලා/වාණිජ අංශවලට ඇතුළත් වීම සඳහා පහත අයදුම්පත සම්පූර්ණ කරන්න
- අයදුම් කරුවෙක් එක් වරක් පමණක් SUBMIT කළ යුතුය.
- සත්‍ය හා නිවැරදි තොරතුරු එක් කළ යුතුය.
- දිනය සඳහන් කිරීම්දි මාසය / දිනය /අවුරුද්ද ලෙස සටහන් කරන්න.
- 2023-01-31 දිනට වයස සටහන් කරන්න
- නිවැරදි සාමාන්‍ය පෙළ විභාග අංකය හා ප්‍රතිඵල සඳහන් කරන්න.
- ඔබව සම්බන්ධ කරගැනීම සඳහා දුරකථන අංකය ඇතුළත් කරන්න