1977 වර්ෂයේදී බ/බිබිලේගම ද්වීතීයීක පාසලේ සිංහල සාහිත්‍ය සංගමය ආරම්භ කරන ලදි. මෙය අප පාසලේ පැරණිම සමාජ සංගමයයි.
එතැන් පටන් අද දක්වා අඛණ්ඩව සෑම මසකට වරක්ම අප පාසලේ සාහිත්‍යය සංගමය පවත්වයි. එමගින් සිසුන්ගේ සාහිත්‍යය දැනුම කුසලතා ඔප්නැංවීමට මනා පිටුවහලක් සපයන අතර සිසුන්ගේ සඳවුණු කුසලතා කරළිය වෙතට ගෙනඒමට කදිම වේදිකාවක් සපයයි. පැරණි වේදිකා නාට්‍යවල මිහිරියාව රැඟුමෙන් ගැයුමෙන් වර්ණවත් කරන සාහිත්‍ය සමිතිය පැරණි - නූතන සරල ගී. ශාස්ත්‍රීය ගී රසවින්දනයට ද සිසුන්ට අවකාශය සලසා දෙයි. එසේම සිසුන්ගේ කතිකත්වය, සන්නිවේදන කුසලතා වැඩිදියුණු කිරීම උදෙසා විවධ ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි. ඒ අතර නිවේදන, විවාද තරග ප්‍රමුඛත්වය ගනී
සිංහල භාෂා තරඟ සඳහා සිසුන් ඉදිරිපත් වී සෑම වර්ෂයකදීම කලාප මට්ටමේ, පළාත් මට්ටමේ, සමස්ත ලංකා මට්ටමේ මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමටද මෙම සංගමය පන්නරයක් සපයනු ලබයි.
|
එච්. එම්. සුමනාවතී මිය 6-11 අංශ ප්‍රධාන |
ඩබ්. එම්. පී. ටී. සංජීවනී මිය |
| 6-9 ශ්‍රේණි | |
| 10-11 ශ්‍රේණි | |
|
ඩී.එම්. ඔෂාන් කාවින්ද දිසානායක සභාපති |
|
| උසස් පෙළ අංශය | |


